මාස 04 එන්නතක් විදීමෙන් පසුව ඇති වූ රෝගී තත්වය හේතුවෙන් කුඩ දරුවෙකු මියගොස් තිබේ.
කනංකේ ප්‍රදේශයේ මාස 04 කුඩා දරුවෙකුට වෛද්‍ය සායනය මගින් එන්නතක් ලබා දී ඇති අතර ඉන්පසුව දරුවාට තද සීතලක් ඇති වී ඉමදූව රෝහල වෙත රැගෙන ගොස් තිබේ.
පසුව එම රෝගී තත්වය උස්සන්න වීමෙන් දරුවා මියගොස් ඇත. මියයාමට හේතුව ඉමදූව රෝහල මගින් සිදුකරනු ලබයි.
මාස 04 එන්නත විෂ වී බිළිදෙක් මියයයි!
-
By editor
- September 7, 2023
- 0
- 99 Views
You Might Also Like
-
December 5, 2023
හරීන් ප්‍රනාන්දුගේ නව පත්වීම් මෙන්න
-
December 5, 2023
කැළණි විශ්විද්‍යාල ගැටුමේ ඇත්තම කතාව සිසුන් හෙළි කරයි
-
December 5, 2023
නැගෙනහිරට වෛද්‍ය හිගයක්