මියගිය පුද්ගලයෙකුගේ පෙණහල්ලේ දතක්

  • By editor
  • March 28, 2024
  • 0
  • 81 Views

මියගිය 59 හැවිරිදි පුද්ගලයකුගේ පෙණහල්ලේ තිබී දතක් හමු වී ඇති බව වාර්තා වේ.

මෙම පුද්ගලයා කලක සිට නිව්මෝනියා සහ වකුගඩු රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙමින් සිට මියගොස් ඇත.

බලන්ගොඩ මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිනී ඩී. චේති සත්‍ය විසින් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකළ අවස්ථාවේදී දතක් පෙණහල්ලේ තිබී හමුව තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *