මිහින්තලා හිමිගෙන් පොහොට්ටුවට දෝස්මුරයක් – නෙළුම් පොහොට්ටු රැගෙන මාධ්‍ය සාකච්ඡා තියයි

  • By editor
  • September 2, 2023
  • 0
  • 253 Views

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන නායකයෙකුගේ සොහොයුරෙක් තමන් වහන්සේ මරා දමන බවටත් එසේත් නැත්නම් රුපියල් කෝටියක කප්පම් මුදලක් ගෙවන ලෙස තමනට දුරකථන ඇමතුම් ලබාදෙන බවත් මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ කියා සිටිති.

එසේම ඔහු තමන්ට අපහාස කරමින් සමාජ ජාලා පිටු ඔස්සේ මෙම මඩ ප්‍රහාර එල්ල කරමින් සිටින බවද උන්වහන්සේ සදහන් කළහ.

නෙලුම් පොහොට්ටු දෙකක් ද රැගෙන පැමිණි උන්වහන්සේ මිහින්තලා විහාරස්ථානයේදී පැවැති මාධ්‍ය කැඳවමින් මේ බව සදහන් කළහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *