මිහින්තලේ හිමිට හමුදාව නැති අඩුව තේරෙයි

  • By editor
  • December 16, 2023
  • 0
  • 96 Views

මිහින්තලා පූජා බිමේ ආරක්ෂාවට පොලිසියේ පිරිස් පමණක් ප්‍රමාණවත් නැතැයි මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුන වැවේ ධම්මරතන හිමියෝ මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ට සදහන් කළහ.

ආණ්ඩුව දිගින් දිගටම සම්බුද්ධ ශාසනයෙන් පළිගනිමින් සිටින බවට මෙම කාරණා මගින් පෙනීයන බව ද උන්වහන්සේ වැඩිදුරටත් සදහන් කළහ.

මිහින්තලා පූජාභූමිය ආරක්ෂාව තර කර යුතු බවත් ආරක්ෂාව නැතිවූ විට ගස් කපන බවත්, නිදන් හාරන බවත්, දඩයමේ යන බවත්, කප්පම් ගන්නා බවත් උන්වහන්සේ පැවසූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *