මීට පස්සේ පිරිමින්ටත් ලැබෙන එන්නත මෙන්න

  • By editor
  • October 20, 2023
  • 0
  • 117 Views

ඉන්දියානු වෛද්‍ය පර්යේෂණ කවුන්සිලය විසින් ලොව ප්‍රථම වරට පිරිමි පුද්ගලයන් සඳහා ලබා දිය හැකි උපත් පාලන එන්නතක් පිළිබඳ සායනික පරීක්ෂණ සිදුකර ඇති බව වාර්තා වේ.

එම සායනික අත්හදා බැලීම්වලදී එය බරපතළ අතුරු ආබාධයක් නොමැතිව ඉහළ කාර්යක්ෂමතාවක් පෙන්නුම් කරන බව තහවුරු වී ඇති බව ද වැඩිදුරටත් වාර්තා වේ.

මේ සදහා වයස අවුරුදු 25ත් 40ත් අතර පුද්ගලයින් 303 දෙනෙකු සම්බන්ධයෙන් පරීක්ෂණ කළ බව ද ඔවුන් සදහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *