ඉස්ලාම් බැතිමතුන්ගේ හජ්ජි උත්සවයට සමගාමීව සියලුම මුස්ලිම් පාසල් සඳහා එලැබෙන 30 වන සිකුරාදා විශේෂ නිවාඩුවක් ලබා දීමට රජය තීරණය කර තිබේ.
නමුත් 30 වන දින නිවාඩුව වෙනුවට ජූලි 08 වැනිදා ඔවුන්ට පාසල පැවැත්වීමට කටයුතු කර තිබේ.