මේජර් අජිත් ප්‍රසන්නට බරපතළ වැඩ සහිත සිරදඩුවම් නියම වේ

  • By editor
  • June 8, 2023
  • 0
  • 94 Views

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට විශ්‍රාමික මේජර් නීතිඥ අජිත් ප්‍රසන්තට අභියාචනාධිකරණය විසින් මාස හයක බරපතළ වැඩ සහිත සිරදඬුවම් දෙකක් නියම කර තිබෙනවා.

අජිත් ප්‍රාසන්න දැනටමත් සිර දඬුවම් විඳිමින් සිටින නිසා අදාළ මාස හයක සිර දඬුවම් දෙක වෙන් වෙන්ව එකවර ගෙවී යන පරිදි ලබා දී ඇත.

2019 වසරේ මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු කළ එක්තරා ප්‍රකාශයකට අනුව අධිකරණයට අපහාසයක් සිදු වූ බව පවසමින් ඔහුට එරෙහිව පැමිණිල්ලක් ගොනුකර තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *