මේ දිනවල රස්නේ නිසා පවුල් ප්‍රශ්න වැඩිවෙලා – හේතුව මෙන්න

  • By editor
  • March 9, 2024
  • 0
  • 80 Views

මේ දිනවල පවතින උෂ්ණාධික කාලගුණික තත්ත්වය හමුවේ මානසික සෞඛ්‍යටද දැඩි බලපෑමක් එල්ලවන බව මනෝ වෛද්‍යවරුන් පවසයි

එම හේතුවෙන් මේ දිනවල ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයද ඉහළ ගොස් ඇති බව කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන මනෝ වෛද්‍ය අධ්‍යයන අංශයේ අංශාධිපති චින්තක චන්ද්‍රකුමාර මහතා සදහන් කරයි.

දිවයිනට බලපා ඇති උණුසුම් කාලගුණය හේතුවෙන් මේ දිනවල ජනතාව කායිකව දැඩි අසීරුතාවකට පත්ව සිටියි.

ඔහු වැඩිදුරටත් පවසන්නේ මෙම තත්ත්වය මානසික සෞඛ්‍යටද දැඩි බලපෑමක් එල්ල කරන අතර, එය විශාදය වැනි රෝග උත්සන්න වීමටද බලපාන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *