ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඊයේ ඩාර්ලි පාරේ පිහිට් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේ දී රැස් වී ඇත.
ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ධුරයේ වැඩ ආවරණය කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රී සාරතී දුෂ්මන්ත පත් කර තිබේ.
ශ්‍රීලනිප මහලේකම් ධුරයේ කටයුතු කළ දයාසිරි ජයසේකර එම තනතුරෙන් ඉවත් කිරීමට පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන පසුගිය දා කටයුතු කර තිබුණි.
කෙසේ වෙතත්, සාරතී දුෂ්මන්ත මන්ත්‍රීවරයා කෑගල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිස තිබේ