මෛත්‍රීට තරහා ගිහින් කාදිනල්ට කඩා පනී

  • By editor
  • April 19, 2023
  • 0
  • 161 Views

පාස්කු ඉරුදින සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමේ බලය ඇත්තේ කාදිනල්ට නොව අධිකරණයට හෝ අගවිනිසුරුට බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී  මෛත්‍රිපාල සිරිසේන මහතා සදහන් කළේය.

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහනුවර ශ්‍රී දළදා මාලිගාව වැදපුදා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත මේ බව සදහන් කලේය.

තමා දඩ මුදල නොගෙව්වොත් ගන්නා පියවර තීරණය කරන්නේ අධිකරණය බවත්  අධිකරණයට ගරු කරමින් ඒ දඩ මුදල් ගෙවිය යුතු බවත් එහිදී ඔහු වැඩිදුරටත් සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *