හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් රෝහල් පාක් සිද්ධියේ චූදිතයකු වන ජූඩ් ශ්‍රමන්ත ඇන්තනි ජයමහ යන අය නිදහස් කිරිම සම්බන්ධයෙන් විවිධ සමාජ ජාල විසින් සාවද්‍ය ප්‍රචාර දියත් කරමින් පවතින බව හිටපු ජනාධිපති පුද්ගලික ලේකම් මියුරු භාෂිත ලියනගේ සදහන් කර ඇත.
හිටපු ජනාධිපතිවරයා කොළඹට පැමිණි විගස ලබන 20 වැනිදායි පසු ව මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා මේ සදහා පිලිතුරු ලබා දීමට නියමිත බවයි එම නිවේදනයෙන් දන්වා තිබේ.
එම නිවේදනය පහතින්,
