මොන පක්ෂයෙන් ඉල්ලුවත් මම දිනවා – නිමල් සිරිපාල කෙටියෙන්ම කියයි

0
61

මීළඟ මැතිවරණයේ දී තමන් තරඟ වදින්නේ කුමන පක්ෂය තීරණය කරණුයේ සියළු දේශපාලන ප්‍රවණතා විමසීමෙන් පසු බව අමාත්‍ය නිමල් සිරිපාල සිල්වා පැවසීය. ඔහු මේ බව කියා සිටියේ බදුල්ල දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජනහමුවක් අමතමිනි.

එළබෙන මැටහිවරණයෙන් තමා චන්දය ඉල්ලන පක්ෂය තීරණය කිරීමට පෙර රටේ ඇතිවෙමින් තිබෙනා සියළු නව දේශපාලන ප්‍රවණතාවයන් සලකා බැලනා බවත් වට්ටියෙන් ආවත් පෙට්ටියෙන් ආවත් තමන්ට පාර්ලිමේන්තු යාම ගැටලුවක් නොවන බව හෙතෙම පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා මහ ලේකම් දයාසිරි ජයසේකර ඔහු එහිදී දැඩි ලෙස විවේචනයට ලක් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here