මෝඩාභිමානී මෝඩ කතා රචකයාට සහ අත්පොළසන් දෙමින් සිනාසුණ අයටත් වැඩ වරදී

  • By editor
  • May 29, 2023
  • 0
  • 67 Views

නතාෂා එදිරිසූරියගේ ආන්දෝලනාත්මක ප්‍රකාශයන්ට අත්පොළසන් දෙමින් සිනාසුණ අය පිළිබඳව පොලිස් විමර්ශන ආරම්භ කර තිබේ.

ඇය විසින් එම ප්‍රකාශ හිතාමතාම සිදුකර ඇති බවත් ඇයට ඒ සඳහා උපදෙස් දුන් පුද්ගලයන් ගැන ද පොලිස් විමර්ශනවලින් හෙළි කර ගනිමින් ඇත.

එමෙන්ම ඇය විසින් වේදිකාවේ ඉදිරිපත් කරන්නේ තවත් පුද්ගලයකු විසින් සකස් කරන ලද පිටපතක් බවද ඇය හෙළි කර ඇත.

ඒ අනුව එම පුද්ගලයාද අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇති බවද වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *