යාපනය ශික්ෂණ රෝහලට උණ රෝගයට ප්‍රතිකාර ලබා ගැනීමට ඇතුළත් වූ අට හැවිරිදි පාසල් ශිෂ්‍යාවකගේ අතක් කපා ඉවත් කිරීමේ සිද්ධියට අදාළව එම වාට්ටුව භාර හෙදියගේ විදෙස් ගමන් තහනම් කිරීමට යාපනය මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
අදාළ දැරියගේ පියා ඇතුළු පිරිසක් එම හෙදියට එරෙහිව යාපනය අධිකරණය වෙත ගොනු කරන ලද නඩුවක් සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර ඇත.
එම රෝහලේ ළමා වාට්ටුවේ හෙදියක වන ජනනි රමේෂ් නමැත්තිය මේ සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින අතර, ඇයගේ නොසැලකිල්ල හා වැරදි ලෙස එන්නතක් ලබා දීම හේතුවෙන් දැරියගේ අත කපා ඉවත් කිරීමට සිදු වූ බව මූලික පරීක්ෂණවලදී හෙළි වී තිබේ.
යාපනය දැරියගේ අත කපා ඉවත් කිරීමේ සිද්ධියට අදාළ හෙදියගේ විදෙස් ගමන් තහනම්
-
By editor
- September 9, 2023
- 0
- 109 Views
You Might Also Like
-
December 3, 2023
මහවැලි ඉඩම් නෑ හිතවතුනට බෙදන්නට ගිය රොෂාන් රණසිංහ ජනාධිපතිගේ පන්දුවකින් දැවී යයි
-
December 2, 2023
වාහන දුම් සහතික ලංගම යටතට!!
-
December 1, 2023
රොෂාන් රණසිංහට රාජ යෝග ලණුව දුන්නේ මාධ්‍යවේදියෙක්