යුක්තියට කතා කරන්න අංකයක්

  • By editor
  • January 2, 2024
  • 0
  • 114 Views

යුක්තිය මෙහෙයුමට තොරතුරු ලබාදීම සඳහා ක්ෂණික දුරකතන අංකයක් හඳුන්වාදීම අද (02) සිදුකළේය. 

ඒ වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන්.

එලෙස හඳුන්වාදුන් දුරකතන අංකය 071 859 88 00  වන අතර එය පොලිස් මූලස්ථානයේ ස්ථාපනය කර ඇත.

මෙම දුරකථන අංකය සහිත ස්ටීකර් ත්‍රිරෝද රථ වල ඇලවීම අද සිදු කෙරිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *