යුක්තියේ මෙහෙයුමට දෙවියන්ගෙන් ආශිර්වාද ඉල්ලයි

  • By editor
  • January 18, 2024
  • 0
  • 160 Views

වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක වන යුක්තියේ මෙහෙයුමට ආශිර්වාද පතමින් දේව යාඥාවක් (17) දින හැටන් වටවල රොසැල්ල ජිත්සමණි ගොස්පල් කතෝලික දේවස්ථානයේ පවත්වා ඇත.

මෙම විශේෂ ආශිර්වාද යඥාව සදහා වටවල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක චන්දන ගමගේ මහතා ඇතුළු වටවල පොලිසියේ නිලධාරින් විශාල පිරිසක් සහභාගි විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *