“යුක්තිය” මෙහෙයුමෙන් සජබ ආසන සංවිධායක හෙරෝයින් සමග දැලේ

  • By editor
  • December 21, 2023
  • 0
  • 141 Views

හෙරෝයින් තොගයක් සමග කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ සමගි ජන බලවේග ආසන සංවිධායකයෙකු රඹුක්කන ප්‍රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට තිබේ.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝවකට ආසන්න ප්‍රමාණයක් ඔහු සන්තකයේ තිබී පොලිසිය විසින් සොයාගෙන ඇත.

ශ්‍රී ලංකා පොලිසිය විසින් මේ දිනවල දියත් කරන යුක්තිය විශේෂ මෙහෙයුම අතරතුරදී එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *