යුක්‍රේනයේ ඩ්‍රෝන ප්‍රහාර නිසා මොස්කව් ගුවන්තොටුපළ වසා දමයි

  • By editor
  • July 30, 2023
  • 0
  • 90 Views

ඊයේ රාත්‍රීයේ සිදු වූ යුක්‍රේන ඩ්‍රෝන ප්‍රහාරයකින් පසු මොස්කව් ගුවන්තොටුපළ වසා දමා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

යුක්‍රේන දේශ සීමාවේ සිට කිලෝ මීටර් 500ක් දුරින් පිහිටි මොස්කව් සහ ඒ අවට ප්‍රදේශයකට අදාළ ඩ්‍රෝන ප්‍රහාර 03ක් එල්ල වී ඇති බව සඳහන්ය.

කෙසේවෙතත් එම ප්‍රහාරවලින් කිසිදු පුද්ගලයෙකුට අනතුරක් සිදුව නොමැති අතර ගොඩනැගිලි දෙකකට අලාභහානි සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *