යුක්‍රේනය රුසියානු ඩ්‍රෝන යානා බිම හෙළයි

  • By editor
  • July 13, 2023
  • 0
  • 80 Views

රුසියානු හමුදාවට අයත් ඩ්‍රෝන 20ක් විනාශ කළ බව යුක්‍රේනය සදහන් කරන බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

එමෙන්ම මෙම ඩ්‍රෝන යානා ඉරානයේ නිෂ්පාදිත ඒවා බව යුක්‍රේන ගුවන් හමුදාව සඳහන් කර තිබේ.

ලිතුවේනියාවේ නේටෝ සමුළුව අවසන් වීමෙන් පසු තෙවැනි දිනටත් මෙම ප්‍රහාර මාලාව ක්‍රියාත්මක වේ.

එසේම රුසියාවට අයත් “කල්බිර්” කෲස් මිසයිල දෙකක් කළු මුහුදේ ඇති යුක්‍රේන නෞකාවක් මඟින් ප්‍රහාරයක් එල්ලකර විනාශ කළ බව ද වාර්තා වෙයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *