රටම ඩිජිටල් වෙයි – රාජ්‍ය ආයතනවලට වෙන දේ

  • By editor
  • July 28, 2023
  • 0
  • 58 Views

ශ්‍රී ලංකාවේ රාජ්‍යාතනවල ගෙවිම් කටයුතු අන්තර්ජාලය(Online payments ) ඔස්සේ සිදුකිරීම පිළිබඳ පද්ධතිය සකස් කිරීමේ ප්‍රගතිය විමසා බැලිමේ සාකච්ඡාවක් තාක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශයේදී රාජ්‍ය අමාත්‍ය කනක හේරත් සහභාගීත්වයෙන් පවත්වා ඇත.

එහි මූලාරම්භය නියමු ව්‍යාපෘතියක් ලෙස තෝරාගත් රාජ්‍ය ආයතන කිහිපයක මෙම වසර ඔක්තෝබර් මස වනවිට ආරම්භ කිරීමට නියමිතය.

ඒ සඳහා අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය නේරංජන් ගුණවර්ධන , Lankapay ආයතනය, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය(ICTA), මහ බැංකුව සහ වාණිජ බැංකු නිලධාරීන් පිරිසක් එක්වුවිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *