රටේ තුනෙන් එකක්ම කම්මැලියෝ

  • By editor
  • March 31, 2023
  • 0
  • 98 Views

මෙරට සිටින සෑම පුද්ගලයන් තිදෙනෙකුගෙන්ම එක් අයෙකු ක්‍රියාශීලී නොවන බව බෝ නොවන සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය ෂෙරින් බාලසිංහම් ප්‍රකාශ කර තිබේ.

මෙම තත්වයට හේතුව ලැප්ටොප් පරිගණක භාවිතය, රූපවාහිනිය නැරඹීමට හ ජංගම දුරකථනවලට ඇබ්බැහි වීම බව ද පෙන්වා දී තිබේ.

මේ හේතුවෙන් හෘද රෝග, දියවැඩියාව, අධිරුධිර පීඩනය වැනි රෝග වැලඳීමේ අවදානම ඇති බවත් එළඹෙන අප්‍රේල් මාසය ක්‍රියාශීලී මාසය ලෙස නම් කර ඇති බවත් වෛද්‍යවරිය පැවසුවාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *