රනිල් ඉලක්ක කරගත් ස්නයිපර් ප්‍රහාරකයා ගැන හාමුදුරුවෝ කියන කතා

  • By editor
  • June 26, 2023
  • 0
  • 208 Views

විදේශ සංචාරය නිමවා ශ්‍රී ලංකාවට පැමිණි පැමිණෙන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉලක්ක කරගෙන ස්නයිපර් තුවක්කුකරුවෙකු සිටින බවට පසුගිය දින කිහිපයේ පුවතක් නිර්මාණය වී තිබුණි.

එහිදී එම තුවක්කුකරුට කරදරයක් නොවේවා, සියළු පැතුම් ඉටුවේවා යැයි තැන්නේ ඤාණානන්ද හිමියෝ ආශීර්වාද කර තිබීම විශේෂත්වයකි.

එසේම ඊට ප්‍රතිචාර දක්වමින් කාරියමඩිත්ත ඤාණාරාම හිමියන්ද සඳහන් කර ඇත්තේ ‘එසේම වේවා’ යනුවෙනි.

කෙසේවෙතත් ජනපති ඝාතනය පිළිබද සාවද්‍ය තොරතුරු ප්‍රචාරය කළ අය පිළිබද පරීක්ෂණ පැවැත්වීමට ටිරාන් අලස් ආරක්ෂක අංශ වෙත උපදෙස් ලබා දී තිබුණි.

හිමියන්ගේ මෙත් වැඩිමට අදාල සටහන පහතින්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *