රනිල් ද නාමල් ද තෝරගන්න බැරිව පොහොට්ටුව දෙකඩ වෙයි

  • By editor
  • December 7, 2023
  • 0
  • 148 Views

පොහොට්ටුවට ජනතාව තුළ ඇති පැහැදීම දිනෙන් දිනම අඩුවන බැවින් ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දිනවීමට කටයුතු කලයුතු බව පොහොට්ටුවේ ඇතැම් මන්ත්‍රීවරුන් මේ වන විට හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට බලකරමින් සිටින බව වාර්තාවේ.

එහෙත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සහ ඔහු වටා සිටින මන්ත්‍රීවරුන් කිහිප දෙනා ඊට දැඩි විරෝධය දක්වා ඇති බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

යම් ලෙසකින් එම සහයෝගය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදුනහොත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාව කරලියට ගෙන ඒම සඳහා ඔවුන් මේ වන විට දියත් කරන වැඩසටහන සම්පුර්ණයෙන්ම අවුල් වන බව එම මන්ත්‍රී පිරිසගේ අදහස වී ඇති බවද වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *