රනිල් වැඩ අරඹයි – මංගල පෝස්ටරය මෙන්න

  • By editor
  • January 5, 2024
  • 0
  • 137 Views

ඉදිරියේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සදහා වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වීමට නියමිත බව මේ වනවිට කවුරුත් දන්නා කරුණක් වේ.

කෙසෙවෙතත් මේ වනවිට එහි ප්‍රචාරක කටයුතු ආරම්භ කරමින් මුද්‍රණය කර ඇති පෝස්ටරයක් සතිය අප වෙත ලැබී තිබේ. මෙම පෝස්ටරය තව දින කිහිපයකින් කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශ වල ඇලවීමට කටයුතු යොදා තිබෙන බව වාර්තා වේ.

“රට ගොඩගත් රනිල් – අපේ එකම පැතුම ඔබයි” මැයෙන් එම පෝස්ටරය නිර්මාණය කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *