රනිල් – සජිත් කෙදිනකවත් එකතු වෙන්නේ නෑ – සජිත් පාර්ලිමේන්තුවේ දී සපථ කරයි

  • By editor
  • December 11, 2023
  • 0
  • 57 Views

රනිල් සජිත් කෙදිනකවත් එකතු නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සදහන් කළේය.

අද පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් ඔහු මෙම අදහස් පළකළේය.

තමන් ජනපති රනිල් සමග එක්වන බවට ආයතන කිහිපයක් විසින් බොරු ප්‍රචාරය කරන බවත් එවැනි ආකාරයේ එක්වීමක් කෙදිනකවත් සිදු නොවන බවත් ඔහු වැඩිදුරටත් සදහන් කළේය.

මෙවැනි ප්‍රචාර කරන ආයතන වලට මාධ්‍ය ආයතන යැයි කීමටවත් සුදුසු නොමැති බව ද හෙතෙම පෙන්වා දුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *