රාජපක්ෂලා එක්ක හිටපු – ක්‍රිකට් කණ්ඩායමට යාඥා කරන දේවගැතියා රන් ජාවාරමකට හවුල් – ජාත්‍යන්තර මාධ්‍ය වාර්තාකරයි

  • By editor
  • March 26, 2023
  • 0
  • 241 Views

දේව බලයෙන් අනාවැකි කියන බව පවසන ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයා සිය ප්‍රවර්ධන කටයුතු වෙනුවෙන් එක් කරගත් සිම්බාබ්වේ ජාතික දේවගැතිවරයෙකු වන Uebert Anjel නැමැත්තා මහාපරිමාන රන් ජාවාරමකට සම්බන්ධ බව අනාවරණය වී තිබේ.

ඒ Al Jazeera English පුවත් සේවය සිදුකල රහසිගත ගවේෂණයකදී.

දේවගැති Uebert Anjel කලක් සිම්බාබ්වේ හි රාජ්‍ය තාන්ත්‍රික නිළධාරීයෙකු ලෙසද කටයුතු කර තිබේ. ජෙරම් ප්‍රනාන්දුට අයත් කටුනායක පිහිටි මිරකල් ඩෝම් නම් ශාලාවේ පැවති දේවමෙහෙයන් සඳහා Uebert Anjel සහභාගි වී ඇති ආකාරය ඔහුගේ නිළ ෆේස්බුක් ගිණුමේද දක්වා ඇති අතර ඔහු ශ්‍රී ලංකාවට පැමිණි අවස්තාවල හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂද මුනගැසී ඇති බව පැවසේ

Al Jazeera Report – https://www.aljazeera.com/news/2023/3/23/top-zimbabwe-ambassador-gold-smuggling

Leave a Reply

Your email address will not be published. Required fields are marked *