රාජපක්ෂලා දෙදෙනෙක් රනිල් දිනවන්න සාකච්ඡාවක

  • By editor
  • December 29, 2023
  • 0
  • 119 Views

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි ද සිල්වා මහතාගේ දියණියගේ විවාහ මංගල උත්සවය අද රාත්‍රීයේ කොළඹ සිනමන්ග්‍රෑන්ඩ් හෝටලයේ දී පැවැත්විණි.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සහ කොළඹ නගරසභාවේ හිටපු නාගරික මන්ත්‍රී කිත්සිරි රාජපක්ෂ මහතා ද එක්ව තිබුණි.

සතිය අප වෙත වාර්තා වුණ අන්දමට මොවුන් දෙදෙනා එහිදී සාකච්ඡා වී ඇත්තේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණයේ දී දිනවන්නේ කෙසේද යන්න ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *