රාජපක්ෂලා සොරකම් කළ ගාන මෙන්න – නලින් හේවගේ

  • By editor
  • October 8, 2023
  • 0
  • 84 Views

රාජපක්ෂලා විසින් කෝටි නව ලක්‍ෂ දොලොස්දහසක මුදලක් හොරකම් කර ඇතැයි ජාතික ජන බලවේගය විධායක සභික නලින් හේවගේ හෙළි කර තිබේ.

විගණකාධිපති වාර්තාව අනුව මේ බව හෙළිවී ඇති බවත් පවසන ඔහු 2006 සිට 2022 අවසන දක්වා ප්‍රාග්ධන වියදම් ලෙස පමණක් වූ කෝටි නව ලක්ෂ විසි එක් දහසක් වියදම් කර ඇති බවත් කියා සිටී.

නමුත් මිලදී ගැනීම හා භෞතික වත්කම් ඇත්තේ කෝටි 293,000 පමණක් බවද එම වාර්තාවේ සඳහන් බවත් හෙතෙම කියා සිටියේය.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ ජාතික ජන බලවේගයේ බෙන්තර-ඇල්පිටිය ආසන සමුළුව අමතමිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *