2024 සඳහා ඉදිරිපත් වන අයවැය යෝජනාවලියට රුපියල් 10,000 වැටුප් වර්ධකයක් රජයේ සේවකයන්ට ලබා දීමට කටයුතු කරනු ඇතැයි වාර්තා වේ.
ඒ අනුව ලබන මාසයේ සිට රාජ්‍ය සේවකයන් ලක්ෂ 15ක පමණ දෙනාටම වැටුප් වර්ධකය හිමිවනු ඇත.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද මෑතක දී කැබිනට් මණ්ඩලයට දැනුම්දී ඇත්තේ රාජ්‍ය සේවකයන්ට වැටුප් වර්ධකයක් අයවැය හරහා ලබා දෙන බවයි.