රිදියගම සෆාරි උද්‍යානයේ අක්‍රමිකතා රැසක් එළියට

  • By editor
  • July 10, 2023
  • 0
  • 47 Views

රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාවේදී රිදියගම සෆාරි උද්‍යානයේ සිටින සතුන් පිළිබඳව විධිමත් ලේඛනයක් පවත්වාගෙන ගොස් නැතැයි ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එම කාරක සභාව හමුවට කැඳවූ අවස්ථාවේදී අනාවරණ වී ඇත.

එමෙන්ම පසුගිය දිනවල එහිදී සත්ව ඝාතන , කූට ලේඛන සකසමින් සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අත්සනින් යුතුව ගිනිඅවි ලබා දීම, රිදියගම ගස් ජාවාරම් , මත්පැන් ජාවාරම් , කුරුලු බිත්තර ජාවාරම් ඇතුළු අක්‍රමිකතා අනාවරණ කළ සිදුවීම් වාර්තා වුණි.

එසේම එම අක්‍රමිකතා කෝපා කමිටුවේදී තහවුරු විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *