රෙනෝ ද සිල්වා සම්පත් බැංකුව අතට ගනී ද

  • By editor
  • June 16, 2023
  • 0
  • 89 Views

හිරු මාධ්‍ය ජාලයේ සභාපති රෙනෝ ද සිල්වා සම්පත් බැංකුවේ සිවුවන ප්‍රධාන කොටස් හිමියා බවට පත් වී තිබේ.

ඒ ඔහුගේ කොටස් ප්‍රමාණය සියයට 8.5ක් ලෙස ඉහළ දමා ගනිමින් ඔහුට අයත් පැන්ටම් ඉන්වෙස්මන්ට් සමාගම හරහා සම්පත් බැංකුවේ කොටස් මිලියන 27ක් මිල දී ගැනීමෙනි.

ඉකුත් මාර්තු මස වනවිට ඔහු සතුව තිබූ කොටස් ප්‍රමාණය මිලියන 5.7 කි.

කෙසේ හෝ ඔහුට වැඩි වශයෙන් කොටස් අලෙවි කර තිබුණේ වෛද්‍ය පී.සෙන්ටිල්වේල් නම් ආයෝජකයා ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *