රොෂාන් රණසිංහට එරෙහිව නඩු දාන්න බෑ – කතානායක 

  • By editor
  • November 30, 2023
  • 0
  • 100 Views

පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නොහැකි බව කතානායක මහින්ද යාපා අබේවර්ධන සදහන් කළේය.

එම හේතුවෙන්  රොෂාන් රණසිංහට එරෙහිව පවරා ඇති අධිකරණයට අපහාස කිරීමේ නඩුව නිවැරැදි නොවන බව ද කථානායකවරයා වැඩිදුරටත් සදහන් කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදී කළ විමසීමකට පිළිතුරු දෙමින් කථානායකවරයා මේ බව සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *