රොෂාන් රණසිංහ සජිත් පිළට පනියි!!

  • By editor
  • November 13, 2023
  • 0
  • 119 Views

ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා මෙම සතියේදී සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමට හෝ ධුරයෙන් ඉවත් කිරීමට ඉඩ ඇති බව ජාතික පුවත්පතක් වාර්තා කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අත්හිටුවමින් අතුරු පාලක මණ්ඩලයක් පත්කිරීමට නිකුත් කළ නිවේදනය සම්බන්ධයෙන් වූ මත ගැටුම් හේතුවෙන් මීට පෙර රොෂාන් රණසිංහ සදහන් කළේ තමන් අමාත්‍ය ධුරයෙන් ඉවත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට දැන්වූ බව ය.

කෙසෙවෙතත් රොෂාන් රණසිංහ මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමග සාකච්ඡාවක් පවත්වා ඇති බවද එම පුවත්පත වැඩිදුරටත් වාර්තා කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *