රොෂාන් සජබය ට ආවට පොදු අපේක්ෂක දෙන්නේ නෑ – හර්ෂණ රාජකරුණා 

  • By editor
  • November 30, 2023
  • 0
  • 88 Views

හිටපු ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ මහතාට සමගි ජන බලවේගයට එක් වන ලෙස ආරාධනා කළ නමුත් ඔහුට ජනාධිපතිවරණයේ දී පොදු අපේක්ෂක ලබාදීමට අදහසක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා සදහන් කරයි.

සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමේ මුල් තීරණය වෙනසක් නොමැති බව ද ඔහු වැඩිදුරටත් සදහන් කළේය.

කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *