රෝහලකට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරයෙන් 500ක් ජීවිතක්ෂයට

  • By editor
  • October 18, 2023
  • 0
  • 144 Views

ගාසා නගරයේ අල්-අහ්ලි අරාබි රෝහල වෙත ඊශ්‍රායලය විසින් එල්ල කළ ප්‍රහාරයකින් වෛද්‍යවරුන්, රෝගීන්, ළමුන් ඇතුළු 500 ක් දෙනා මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රෝහලක් වන හෙයින් එම ස්ථානයට ප්‍රහාර එල්ල නොවනු ඇතැයි ජනතාව විශ්වාසය පළකර දකුණු ගාසා ප්‍රදේශයට ගමන් කළ නොහැකිව විශාල පිරිසක් මෙම රෝහල අසළ රැඳී සිටි බව වාර්තා වේ.

මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානය සහ මානව හිමිකම් සංවිධාන මෙම ප්‍රහාරය හෙළාදැක තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *