ඉන්දීය ධීවරයන්ට ශ්‍රී ලංකා මුහුදු තීරයේ මසුන් ඇල්ලීම සඳහා අවසරයක් සීමිත කාලයට ලබාදෙන ලෙස තමිල්නාඩු ධීවර සංගම් තමිල්නාඩු මහ ඇමති වරයාගෙන් ඉල්ලා තිබේ.
ඉන්දියාමේ මධ්‍යම රජය විසින් ප්‍රකාශයට පත් කර ඇති මසුන් මැරීමේ තහනම නිසා ඉන්දීය ධීවරයන්ට ජීවත්වීමට නොහැකි තත්ත්වයක් උද්ගත ඇති නිසා ඊට සහනයක් ලෙස මෙම ඉල්ලීම කරන බවද ඉන්දීය ධීවර සංගම් සඳහන් කරයි.
ඒ හේතුවෙන් වහාම ඉන්දීය මධ්‍යම රජය ශ්‍රී ලංකාව සමග සාකච්ඡා කර එම ඉල්ලීමට අවස්ථාව ලබාදිය යුතු බවද ඔවුන් සඳහන් කර තිබේ.