ලංකාව ගැන ජාත්‍යන්තර ජනමත විචාරණයක්

  • By editor
  • April 29, 2023
  • 0
  • 124 Views

ඇමෙරිකාවේ ස්ථාපිත කර තිබෙන දෙමළ ඩයස්පෝරා සංවිධාන හයක් ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ගැටලුව සම්බන්ධයෙන් මැයි 18 වන දා ජාත්‍යන්තර ජනමත විචාරණයක් පැවැත්වීමට තීරණය කර ඇත.

අන්තර්ජාතික දෙමළ ඊළාම් රජයේ ප්‍රධානි විශ්වනාදන් රුද්‍රකුමාරන් ජාත්‍යන්තර මාධ්‍ය වෙත පවසා තිබුණේ, මේ වන විට ඒ වෙනුවෙන් ‘ජනමත විචාරණය සඳහා වූ ජනතා ව්‍යාපාරය’ නමින් ක්‍රියාකාරී කමිටුවක් ද පිහිටුවා ඇති බව ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *