ලංකා බැංකුවේ ලොක්කෙකුට එරෙහිව ජනපතිට පෙත්සමක්

  • By editor
  • February 22, 2024
  • 0
  • 147 Views

ජනාධිපතිවරයාට සමාජ මාධ්‍ය ඔස්සේ මඩ ගැසූ ලංකා බැංකුවේ සහකාර මහා කළමනාකරුවෙකුට උසස්වීමක් ලබාදෙමින් නියෝජ්‍ය මහා කළමනාකාර තනතුර සදහා නිර්දේශ කර ඇති බව වාර්තා වේ.

සම්පත් පෙරේරා නමැති මෙම AGM (සහකාර මහා කළමනාකරු) මේ ආකාරයෙන් රජයට විරුද්ධව ක්‍රියාකරමින්, ජනාධිපතිවරයාට අපහාස වන අන්දමින් සමාජමාධ්‍ය ජාල හසුරවමින් සිටින බවට සදහන් කරමින් එම බැංකුවේ සේවක පිරිසක් විසින් ලිපියක් ජනාධිපතිවරයාට යොමුකර ඇත.

එම ලිපිය මගින් ඔවුන් දන්වා ඇත්තේ මෙම උසස්වීම ලබා දීමෙන් ලංකා බැංකුවේ පරිපාලනයට හා යහපැවැත්මට දැඩි හානියක් සිදුවන බවය.

අදාළ ලිපිය ඇතුළු ඡායාරූප පහතින්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *