ලංවිම ප්‍රතිව්‍යුහගත කරන්න කැබිනට් අනුමැතිය

  • By editor
  • April 18, 2023
  • 0
  • 112 Views

ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රමවේදයට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

අමාත්‍ය කංචන විජේසේකර සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මේ බව සදහන් කර තිබේ.

එමෙන්ම මැයි මස අවසන් වනවිට නව විදුලිබල පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ද ඔහු සදහන් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *