ලංසාගේ අලුත් සන්ධානයේ මුල් පුටුවට පොරයක්!!

  • By editor
  • August 24, 2023
  • 0
  • 103 Views

පසුගිය දිනවල අලුතෙන් ආරම්භ කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ස්වාධීනව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා ඇතුළු පිරිසගේ ප‍්‍රධානත්වයෙන් පිහිටුවන නව දේශපාලන සන්ධානයේ නායකයා පිළිබඳව කතාබහක් ඇති වී ඇති බව වාර්තා වේ

අනුර ප්‍රියදර්ශන යාපා එම සන්ධානයේ නායකත්වය සදහා මුලින් යෝජනා වී තිබුණත් මේ වනවිට නිමල් ලාංසා ඒ සදහා යෝජනා කර තිබේ.

කෙසෙවෙතත් මෙම පක්ෂය රනිල් වික්‍රමසිංහ වෙත සහය දක්වන අතර පසුව පිහිටුවන ආන්ඩුවේ අග්‍රාමාත්‍ය ධුරය එම පක්ෂයේ නායකයාට ලබාදෙන ලෙසට ඉල්ලීමක් සිදු කිරීමට නියමිතව ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *