ලබන මාසයේ විදුලි බිලට වෙන්න යන දේ

  • By editor
  • December 5, 2023
  • 0
  • 101 Views

ලබන මාසයේ සිට විදුලි ගාස්තුව නැවත වතාවක් ඉහළ දැමීමට නියමිත බව ලංකා විදුලි සේවක සංගමයේ ලේකම් රන්ජන් ජයලාල් මහතා සදහන් කරයි.

ඒ අනුව ජනවාරි මාසයේ සිට වැට් බද්ද 18% තෙක් ඉහළ දැමීමත් සමඟ එය සෘජුව ඉන්ධන මත බලපාන බැවින් විදුලි ගාස්තුව ඉහළ යනු ඇති බව හෙතෙම පෙන්වා දේ.

මෙරට විදුලි උත්පාදනය සඳහා ඩීසල් පිරිවැය රුපියලක් හෝ වැය නොවන බවද පැවසූ ඔහු එහි වාසිය රටේ ජනතාවට මෙතෙක් ලබා දී නැති බව ද හෙළි කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *