කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ත ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 100කින් පමණ පහළ දමන බව ලිට්‍රෝ සමාගමේ සමාගමේ සභාපති මුදිත පීරිස් සඳහන් කළේය.
එම මිල සංශෝධනය හෙට (03) දිනයේ නිල වශයෙන් නිවේදනය කිරීමට නියමිත බව ද පැවසීය .
එමෙන්ම ඊට සාපෙක්ෂව කුඩා ගෑස් සිලින්ඩර් වල මිලද අඩු කිරීමට නියමිත බව ද ඔහු පැවසීය.