ලේක්හවුස් සහ රූපවාහිනී සභාපතිවරුන් ඉල්ලා අස්වෙයි

  • By editor
  • June 29, 2023
  • 0
  • 83 Views

එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ හා ජාතික රූපවාහිනි සංස්ථාවේ සභාපතිවරුන් ඉල්ලා අස්වී ඇති බවට වාර්තා වේ.

අනුෂ පැල්පිට ලේක්හවුස් සභාපති ලෙස කටයුතු කළ අතර සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධනට බාර දී ඇති අතර ඩබ්ලිව්.බී. ගනේග ද ජාතික රූපවාහිනී සභාපති ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය යොමු කිරීමට නියමිත බවද වැඩිදුරටත් වාර්තා වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *