සීමා සහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම විසින් එම සමාගම සතුව ඇති මාලඹේ, කඩුවෙල, තලවතුගොඩ හා පැලවත්ත යන නගරාශ්‍රිත පර්චස් 1396ක ඉඩම් බදු පදනම මත ලබා දීමට කටයුතු කරන බව වාර්තා වේ.
පුවත්පත් දැන්වීමක් මගින් ඒ බව ප්‍රසිද්ධ ඇති එම සමාගම සදහන් කරන්නේ ලේක්හවුස් ආයතනය සදහා තිරසර සංවර්ධනයක් උදාකර දිය හැකි සංවර්ධන ව්‍යාපෘති සදහා අභිලාෂ ප්‍රකාශ කැදවන බවයි.
එම ඉඩම් කෘෂි කාර්මික කටයුතු වලට හා වාහන අංගනයක් හෝ එවැනි ව්‍යාපෘති කෙරෙහි ලබා දීමට වැඩි අවධානයක් යොමුකරන බව ද එම සමාගම දන්වා ඇත.
අදාළ දැන්වීම පහතින්
