ලොහාන් රත්වත්තේගෙන් අහසට වෙඩි

  • By editor
  • September 6, 2023
  • 0
  • 252 Views

රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මාදිවෙල මන්ත්‍රී නිවස ඉදිරිපිට දී සිය නිල ගිනි අවියෙන් අහසට වෙඩි තබා ඇති බව වාර්තා වේ.

ඔහු රැඳී සිටි නිවසේ බැල්කනියට පැමිණ මෙසේ වෙඩි ප්‍රහාර තුනක් එල්ල කර ඇති බව ආරක්ෂක නිලධාරීන් විසින් ද දැනුවත් කර ඇත.

මීට පෙරද මෙම අමාත්‍යවරයා මේ ආකාරයේ ආන්දෝලනාත්මක සිද්ධි කිහිපයක් සම්බන්ධයෙන් ප්‍රසිද්ධ විණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *