වංචා දුෂණ හෙළි කරමින් මර්වින් සිල්වා යළි කරලියට

  • By editor
  • June 25, 2023
  • 0
  • 169 Views

වසර ගණනක් පුරා දේශපාලනයෙන් ඈත් වී සිටි කැලණිය ආසනයේ ප්‍රබල දේශපාලකයෙකු මෙන්ම හිටපු අමාත්‍යවරයෙකු වූ ආචාර්ය මර්වින් සිල්වා ලබන 08වනදා සිට නැවතත් සිය දේශපාලන ගමන ආරම්භ කරන බවට වාර්තා වේ.

කෙසේවෙතත් ඔහු කලක් රාජපක්ෂ පවුලේ සමීපතමයෙකු ලෙස කටයුතු කළ අතර එහිදී සිදු වූ වංචා දුෂණ පිළිබද එදිනට හෙළි කරන බවත් මර්වින් සිල්වා සදහන් කර තිබේ.

එමෙන්ම තමා දන්නා සියළුම දේශපාලන වංචා දුෂණ සම්බන්ධයෙන් ද වත්මන් ආණ්ඩු පක්ෂ දේශපාලකයින්ගේ වංචා සම්බන්ධයෙන්ද ජනතාව හමුවේ හෙළි කරන බවත් ලබන 08 වනදා සිට තම දේශපාලන ගමන නැවත ආරම්භ කරන බවත් හෙතෙම වැඩිදුරටත් සදහන් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *