වඩිවේල්ට ජනපතිගෙන් තනතුරක්  

  • By editor
  • December 7, 2023
  • 0
  • 121 Views

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා උඩරට දෙමළ ජනතාව ශ්‍රී ලාංකේය සමාජයට පූර්ණ ලෙස ඒකාබද්ධ කිරීම පිළිබඳ උපදේශකවරයා ලෙස පත්කර තිබේ.

පසුගිය දා අයවැය දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීමේදී වඩිවේල් සුරේෂ් මහතා ඊට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ හේතුවෙන් සමගි ජන බලවේග පස්සර සංවිධායක ධූරයෙන් ඉවත් කර තිබුණි.

කෙසෙවෙතත් වඩිවෙල් සුරේෂ්ට එරෙහිව ඉදිරියේ විනය ක්‍රියාමාර්ග ගන්නා බව සමගි ජන බලවේගය ප්‍රකාශ කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *