වනිදුට ලෝක කුසලානය අහිමි වෙයිද

  • By editor
  • September 22, 2023
  • 0
  • 186 Views

ක්‍රිකට් ක්‍රීඩක වනිදු හසරංගට පවතින රෝගාබාධයක් හේතුවෙන් මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය අහිමි වීමට ඉඩක් පවතින බව වාර්තා වේ.

ශ්‍රී ලංකා ප‍්‍රිමියර් ලීග් තරඟාවලියේදී ඔහුට ඇති වූ මස්පිඩු පෙරළීම තවමත් සුව නොමැති බැවින් මෙම තත්වය උද්ගත වී ඇත.

කෙසේ වෙතත් ඔහු ලෝක කුසලාන තරගාවලියට සහභාගී කරවීමට උපරිම උත්සාහ කරන ගන්නා බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෛද්‍ය මණ්ඩල ප්‍රධානී මහාචාර්ය අර්ජුන ද සිල්වා පවසා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *