වනිදු හසරංග ටෙස්ට් වලින් සමුගනී

  • By editor
  • August 15, 2023
  • 0
  • 114 Views

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලිපියක් යොමුකරමින් ඔහු මේ බව දන්වා තිබේ.
කෙසෙවෙතත් ඔහු ඉදිරියේ දී දිගටම එක්දින සහ 20-20 තරග වලට සහභාගී වීමට තීරණය කර තිබෙන බව ද වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *