වරායට ඩබල් බෝනස්

  • By editor
  • April 4, 2023
  • 0
  • 119 Views

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවකයින්ට දෙවන වතාවටත් අවුරුදු දීමනා ලබා දීමට යෝජනාවක් ඉදිරිපත් වී ඇති බවට තොරතුරු අනාවරණය වේ. මීට දින කිහිපයකට පෙර වරාය සේවකයින් වෙත අවුරුදු දීමනා ලබා දී තිබුණි.

නමුත් නව බදු ප්‍රතිපත්තියට අනුව එම සේවකයින්ගේ වැටුපෙන් අයකිරීම් සිදු වෙන බැවින් මෙම තීරණය ගැනීමට කටයුතු කෙරෙන බවට ත් තොරතුරු අනාවරණ ය වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *